ඔන්න ඕනම පරිගණකයකට ගැලපෙන ඩ්‍රයිවස් දාන්න පුලුවන් නියම සොෆ්ට් වෙයා එකක් ගෙනාවා.මේකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.
මේ පහත තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට්.
අවශ්‍ය අය මේ පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.