Tuesday, July 2, 2013

නෙට් එකේ ආරක්ශාකාරීව රවුන් ගහන්න


නෙට් එකේ ආරක්ශාකාරීව රවුන් ගහන්න කියාපු බ්‍රවුසර් එක.

මේක මුලින්ම පටන්ගත්තේ කොමොඩෝ ඩ්‍රැගන් කියලා බ්‍රවුසර් එකක්.
දැන් ඒ සෙට් එකම මේකේ දෙවන පාර්ට් එක හදුන්වලා දීලා තියෙනවා මේ ඒ නියම බ්‍රවුසර් එක.
ගූගල් ක්‍රෝම් එකට සමාන වුවත් අතට දැනෙන ස්පීඩ් එකක් මේකේ තියෙනවා.
වැඩිය අනංමනං නෑ වයිරස් එහෙම එන්නේ නෑ.
ආරක්ශාව උපරිමයෙන් දාලා තියෙන මේ බ්‍රවුසර් එක අද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්වා. මේක තවම දා ගෙන නැති අය
මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න



මෙන්න බලන්න ස්ක්‍රීන්ශොට්.
.
 

මෙන්න හදුන්වාදීමේ වීඩියෝ එක .



මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.

Source :-http://webmycomputer.blogspot.com

Friday, June 14, 2013

TV Chanal 2750 නැරබිය හැකි Software එකක්.

   මෙම Software එක මගින් ලෝකයේ රටවල් විශාල ගණනක TV Chanal  නැරබිය හැක.




මෙය Click කර 5s කට පසු SKIP AD Click කරන්න.

Thursday, June 13, 2013

Troll face පාවිචීවි කරලා Photo හදන හැටි


Troll face පාවිචීචි කරලා  Photo හදන හැටි

 අද මම ලියන්නේ මේ troll face පාවිච්චි කරලා එක එක ජොලි වැඩ කරන හැටි.

මේ troll face අතින් අදින්නකරදරයි නේ.එක නිසා මෙන්න මේ site එක පාවිච්චි කරලා පුළුවන් අපි ඕනි troll face එකක් දාලා රුප හදන්නේ 
ඔය යට තියන් රූපේ විදිහට තමා work area එක පෙන්නනේ .අපිට ඕනි මුණු ජාතිය තෝරන්න පුළුවන්
rage maker කියලා ලොකුවට නම් දාලා තියන තැනට යටින් තියන drop down menu  එකෙන්.තව මුණුනේ පරමානය වෙනස් කරන්න පුළුවන් මුණ වටේ තියන කොටුවේ යට දකුණු කෙළවරෙන් අලලා.
file එකක icon එකක් පෙන්නන තැනින් පුළුවන් අපිට ඕනි පින්තුරයක් මේ work area එකට දාන්න.



එච්චරයි තමා ඉතින් මේ ගැනකියන්න තියෙන්නේ .මේ වැඩේ ගොන් ආතල් ගැනීම සදහා පමනක් පාවිච්චි කරන්න හොදේ.ඕනිම නම් ඉතින් යාළුවො ඉන්න පොටෝ එකක එයාලගේ මුණු උඩින් troll face දැම්මට අවුලකුත් නෑ.කැමති විදිහකට මේක පාවිචි කරන්න අනුන්ට හිරිහැර වේන විදිහට මේක පාවිචි කරන්නඩ නම් එපා.


Tuesday, June 11, 2013

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න ලේසිම වැඩක්

ෆොටෝෂොප් බැරි කස්ටියට ෆොටෝ හදන්න මෙන්න නියම බාන්ඩේ.

මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. . ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.
එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


ඉහත Download now click කරලා
 ගන්න. ඒකෙන් ගන්න කම්මැලිනම්මේකෙන් ගන්න.

මෙන්න මේකේ ස්ක්‍රීන්ශොට් එකක්.

මෙන්න මේ වගේ ලස්සනට ෆොටෝ හදන්න පුලුවන්.


එක එක කලර්ස් දාන්නත් පුලුවන් :)

ලප කැලැල් ඉවත් කරන්නත් 
 පුලුවන් :D

ලේසියෙන්ම ෆන් ෆොටෝ හදන්නත් පුලුවන් :D

රි එහෙනම් දැන් බා ගන්න ඔයාලගේ වැඩත් පෙන්නන්න ෆේස්බුක් එකටපොලිශ් කරලා ෆොටෝ
අප්ලෝඩ් කරලා ලයික් ගන්න එහෙම පුලුවන්.

Saturday, June 8, 2013

Face Book එකට මෙන්න Chat Stickers

යාළුවෝත් එක්ක Chat කරද්දි යවන්න මෙන්න Stickers


Google Chrome සදහා  
  මෙතන Click කරලා Ad කර ගන්න

          



Firefox සදහා
    මෙතන Click කරලා Ad කර ගන්න. 



භාවිතා කරන ආකාරය.
                                     Add කල විට Install  වු පසු මෙවැනි Login එකකට යයි. එහි Login Button එක Click කරන්න.
               


Login වු පසු එම Tab එක Close කර නැවත අලුතින් Face Book එකට Log වන්න.  පහත ලෙස Chat box එක තුල පෙනෙයි.

එය Click කළ විට මෙසේ පෙනෙයි




   කැමති එකක් තෝරා  Click කළ විට යාලුවාට Send වෙයි. 
හොදයි නේද.
        

Friday, June 7, 2013

Face Book එකට අලුත් Chat Symbol

මෙම Extension එක Google Chrome සදහා පමණි.

මෙහෙමයි කරන්නේ
       1.මෙතන Click කරාම Adfly එකේ SKID AD Click කරලා site එකට Enter වෙන්න.
       2. පහල ලෙස Button  එකක් ලැබේවි.

               
       3. Button එක Click  කරන්න.
       4. දැන් මෙහෙම Dialog Box එකක් ආවම එහි Add කියන එක Click කරන්න.
                       

       5. විගසින් මෙම Extension එක Add වෙනු ඇත.

       6. දැන් මෙතන Click කරලා Face Book page  එකට ගිහින් Chat Box එකක් Open කරලා බලන්න මෙහෙම  ලැබෙයි.
          
       එතන Click කරාම පහත විදියට ලැබෙයි
                      


            
  දැන් කැමති එකක් Click කරලා Enter button  එක ඔබන්න. යාලුවට Send වෙයි. කරලම බලන්න.


Thursday, June 6, 2013

Windows සහ Mac වලට Free New Software

        Windows සහ Mac වලට New Free Converter.

                                                                                                                                                                                                 

WINDOWS  MAC 

 

   මෙන්න අලුත්ම Converter Software.



 Site එකට ගිහින් හොදනමී Download කර ගන්න.

Tuesday, June 4, 2013

apps PC එකට Download කරන්න.

                                              Your favorite 
                                       mobile apps on PC


                                               
Direct Download
                                      XP, Vista, Win 7

                                     

                                      Your favorite 
                                     mobile apps on Mac



                                              
Favorite Download 
for Mac (Beta)

ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල වෙබ් බ්‍රව්සරය



ඔබ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා. Apple iosඋනත් මේ අතින් ඉස්සරහින් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.  fonts install කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.


siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.

siyalu browser එකේ source code එක open source GPL v3 license එක යටතේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.


Download - 
                               
      

siyalu browser එකේ screenshots කීපයක්. -


 



අද පත්තරේ මේ වෙනුවෙන් ලියවුනු ලිපිය.

ජංගම දුරකතනය හොරුන්ගෙන් බේරා ගනිමු.

ඔබගේ වටිනා ජංගම දුරකතනය හොරුන්ගෙන් බේරා ගනිමු.


ඔයාගෙ phone එක වටිනා එකක්නම් ඒක කවදහරි නැති වුනොත් ඔයාට ගොඩක් දුකයි නේද?
එකෙ ඔයාගෙ පෞද්ගලික දේවල් තිබුනොත් එතන ඊට වඩා ප්‍රශ්න වෙනවනේ.
ඉතින් ඒ වගේ වෙලාවක හොරාගෙ බෙල්ලෙන්ම අල්ල ගන්න විදියක් අද කියන්නම්කෝ.


මේ function එක දැන් normal samsung phone වලටත් එනවා. හැබැයි මේකෙ තියන විශේෂත්වය තමයි මේකට phone එක තියන තැන හොයාගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ මේකෙ sim tracker තාක්ෂණයට අමතරව තවත් දේවල් තියනවා.
 Android අය මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.

 Symbian අය මෙතනින් ගන්න.

windows phone අය මෙතනින් ගන්න.

Blackberry අය මෙතනින් ගන්න. 

හරිදැන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා softwear එක open කරහමමෙහෙම කරන්න.




Option--->Anti-lost settings



මෙතනට ඔයාගෙ යාලුවගෙ phone no එක enter කරන්න. එතකොට ඔයාගෙ phone එක ගත්ත කෙනා sim එක මාරු කලාම ඒ යාලුවගෙ no එකට message එකක් එනවා. එයා 10 වතාවක් sim එක මාරු කලොත් 10 වතාවෙම එයාට message යනවා. 



මෙතන Sms for sim card change කියන එකට ගිහින් ඔයාගෙ නම දෙන්න. එතකොට ඔයාගෙ නමත් එක්ක message එනකොට යාලුවට ඒවි. 

Anti lost password කියන එකට password එකක් දැම්මනම් කාටවත් මේ application එක delete කරන්නත් බෑ, settings වෙනස් කරන්නත් බෑ.

 
කොහොමද නැති වුන phone එක තියන තැන හොයා ගන්නේ?

මේකට කරන්න තියෙන්නෙ මේ විඩියට message එකක් type කරලා අර නැතිවුන phone එකේ දැන් තියන no එකට send කරන එක.


ඔයා ඒ යවන message ඔයාට ඕන තරම් යවන්න පුලුවන්. එතකොට phone එක නැති වුනත් හොරා අල්ල ගන්නකම් හොරා phone එක අරගෙන යන්නෙ කොහේටද කියලා බලන්න පුලුවන්නේ.