Saturday, June 8, 2013

Face Book එකට මෙන්න Chat Stickers

යාළුවෝත් එක්ක Chat කරද්දි යවන්න මෙන්න Stickers


Google Chrome සදහා  
  මෙතන Click කරලා Ad කර ගන්න

          



Firefox සදහා
    මෙතන Click කරලා Ad කර ගන්න. 



භාවිතා කරන ආකාරය.
                                     Add කල විට Install  වු පසු මෙවැනි Login එකකට යයි. එහි Login Button එක Click කරන්න.
               


Login වු පසු එම Tab එක Close කර නැවත අලුතින් Face Book එකට Log වන්න.  පහත ලෙස Chat box එක තුල පෙනෙයි.

එය Click කළ විට මෙසේ පෙනෙයි




   කැමති එකක් තෝරා  Click කළ විට යාලුවාට Send වෙයි. 
හොදයි නේද.
        

No comments:

Post a Comment