Monday, June 3, 2013

අලුත්ම Jet වීඩියෝ player එක නොමිලේ.

අලුත්ම Jet වීඩියෝ player එක නොමිලේ.





මේකේ ගොඩක් වැඩ තියෙනවා VLC එක වගේ නෙමේ.අමුතුම කොලටියක් තියෙන්නේ..වැඩ ගොඩයි.
උදාහරණයක්‌ කිව්වොත් ඔයාල ව්ඩියෝ එකක් බල බල ඉන්න ගමන වෙන වැඩකුත් කරන කොට හරි මොකක් හරි වෙලා ප්ලේයර් එක ක්ලෝස් උනොත් ආපහු ඔයාලට ප්ලේයර් එක ඕපන් කරලා ඔයාල බල බල ඉඳපු තැනට සීක්‌ කරන්න ඕනනේ නමුත් මේකේ එහෙම නෑ.
ප්ලේයර් එක ඕපන් කරහම ආයෙත් ඔයාල බල බල ඉඳපු තැනට සීක්‌ වෙනවා ඔයාලට තියෙන්නේ ප්ලේ බට්න් එක ඔබන්න විතරයි.


මුලින් ම දුන්නේ සල්ලි දීල ගන්න ඕන වර්ෂන් එක විතරයි.නමුත් දැන් එයාල මේකේ Basic වර්ෂන් එක දීල තියෙනවා.



No comments:

Post a Comment