Monday, June 3, 2013

ලැපක්(laptop) , ෆෝන් (phone) එකක් හොරු අරන් ගියොත්





අපි අමාරුවෙන් හම්බ කර ගත්තු සල්ලි වලින අපි මලදී ගත්තු laptop එකක්, phone එකක් කවුරුහරි බලහත්කාරයෙන් හෝ හොර රහසේ අරන් ගියොත් අපිට කොයි තරම් දුක හිතෙයිද. අපිට කරන්න පුලුවන් උපරිමය පොලීසියට කියන එක විතරයි නේද ?
මේක අලුත්ම ක්‍රමයක්. නැති උන ඕනෑම පරිගණකයක්, laptop එකක් හෝ ඇන්ඩ්‍රොයිඩ් / ඇපල් i phone ස්මාට් දුරකථනයක් ක්ෂණිකව සොයාගත හැකි ක්‍රමවේදයක්..




දැනට ලෝකය පුරා නොමිලේ මෙම සේවාව සපයන අතරම මවිසින්ම පරීක්ෂාව ලක් කල නිසා හොදින් ක්‍රියාකරන බවටත් සහතිකයක් දිය හැකියි. ඔබට කරන්නට තිබෙන්නේ මෙම Pray ආයතනය මගින් ලබාදෙන වැඩසටහන ඔබේ පරිගණකයේ / ජංගම දුරකථනයේ ස්ථාපනය කිරීම පමණයි..



Download Pray


ස්ථාපනය කරගැනීමෙන් අනතුරුව ඔබ ලියාපදිංචි විය යුතු අතර ඉන් අනතුරුව පරිගණකය හෝ දුරකථනය තමන්ට අවශ්‍ය වන පරිදි සකසා ගත යුතුය.
ඒ සදහා pray control panel භාවිත කල හැකි අතර ඉහත වීඩියෝවෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
අදාල උපාංගය නැති වූ විට  pray control panel වෙත ගොස් නැති වූ බව සටහන් කිරීමෙන්
ඔබට එම උපාංගය ,

       

  • තිබෙන ස්ථානය දැන ගැනීමට
  • ආසන්න Wifi ජාලයක් තිබෙන ස්ථානයක් දැන ගැනීමට
  • උපාංගයේ කැමරාව ක්‍රියාත්මක කිරීමට
  • Screenshots ලබාගැනීමට
  • Lock කිරීමට
  • රහස්‍ය ලේඛන සැගවීමට (hide)

ආදී සේවා රැසක් ලබාගත හැකි අතර ඔබේ උපාංගය පහසුවෙන් සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබේ. 

No comments:

Post a Comment