Tuesday, June 11, 2013

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න ලේසිම වැඩක්

ෆොටෝෂොප් බැරි කස්ටියට ෆොටෝ හදන්න මෙන්න නියම බාන්ඩේ.

මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. . ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.
එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


ඉහත Download now click කරලා
 ගන්න. ඒකෙන් ගන්න කම්මැලිනම්මේකෙන් ගන්න.

මෙන්න මේකේ ස්ක්‍රීන්ශොට් එකක්.

මෙන්න මේ වගේ ලස්සනට ෆොටෝ හදන්න පුලුවන්.


එක එක කලර්ස් දාන්නත් පුලුවන් :)

ලප කැලැල් ඉවත් කරන්නත් 
 පුලුවන් :D

ලේසියෙන්ම ෆන් ෆොටෝ හදන්නත් පුලුවන් :D

රි එහෙනම් දැන් බා ගන්න ඔයාලගේ වැඩත් පෙන්නන්න ෆේස්බුක් එකටපොලිශ් කරලා ෆොටෝ
අප්ලෝඩ් කරලා ලයික් ගන්න එහෙම පුලුවන්.

No comments:

Post a Comment