Friday, June 7, 2013

Face Book එකට අලුත් Chat Symbol

මෙම Extension එක Google Chrome සදහා පමණි.

මෙහෙමයි කරන්නේ
       1.මෙතන Click කරාම Adfly එකේ SKID AD Click කරලා site එකට Enter වෙන්න.
       2. පහල ලෙස Button  එකක් ලැබේවි.

               
       3. Button එක Click  කරන්න.
       4. දැන් මෙහෙම Dialog Box එකක් ආවම එහි Add කියන එක Click කරන්න.
                       

       5. විගසින් මෙම Extension එක Add වෙනු ඇත.

       6. දැන් මෙතන Click කරලා Face Book page  එකට ගිහින් Chat Box එකක් Open කරලා බලන්න මෙහෙම  ලැබෙයි.
          
       එතන Click කරාම පහත විදියට ලැබෙයි
                      


            
  දැන් කැමති එකක් Click කරලා Enter button  එක ඔබන්න. යාලුවට Send වෙයි. කරලම බලන්න.


1 comment:

  1. Are you looking to earn cash from your visitors using popunder advertisments?
    In case you do, did you know about PopCash?

    ReplyDelete