Monday, June 3, 2013

ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.


 
මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනාඒත් ඊටවඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනාමේක හරියටම කලොත්යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker 

මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.

(3Mb only)
  
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock buttonඑක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.

මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.

2 comments: