Thursday, June 13, 2013

Troll face පාවිචීවි කරලා Photo හදන හැටි


Troll face පාවිචීචි කරලා  Photo හදන හැටි

 අද මම ලියන්නේ මේ troll face පාවිච්චි කරලා එක එක ජොලි වැඩ කරන හැටි.

මේ troll face අතින් අදින්නකරදරයි නේ.එක නිසා මෙන්න මේ site එක පාවිච්චි කරලා පුළුවන් අපි ඕනි troll face එකක් දාලා රුප හදන්නේ 
ඔය යට තියන් රූපේ විදිහට තමා work area එක පෙන්නනේ .අපිට ඕනි මුණු ජාතිය තෝරන්න පුළුවන්
rage maker කියලා ලොකුවට නම් දාලා තියන තැනට යටින් තියන drop down menu  එකෙන්.තව මුණුනේ පරමානය වෙනස් කරන්න පුළුවන් මුණ වටේ තියන කොටුවේ යට දකුණු කෙළවරෙන් අලලා.
file එකක icon එකක් පෙන්නන තැනින් පුළුවන් අපිට ඕනි පින්තුරයක් මේ work area එකට දාන්න.



එච්චරයි තමා ඉතින් මේ ගැනකියන්න තියෙන්නේ .මේ වැඩේ ගොන් ආතල් ගැනීම සදහා පමනක් පාවිච්චි කරන්න හොදේ.ඕනිම නම් ඉතින් යාළුවො ඉන්න පොටෝ එකක එයාලගේ මුණු උඩින් troll face දැම්මට අවුලකුත් නෑ.කැමති විදිහකට මේක පාවිචි කරන්න අනුන්ට හිරිහැර වේන විදිහට මේක පාවිචි කරන්නඩ නම් එපා.


No comments:

Post a Comment